Contact · සම්බන්ධතා

අප හා සම්බන්ධ වන්න

පරම නිබ්බාන ධර්මායතනය — අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥ්ඥයානන් වහන්සේ වැඩවසන ධර්මායතනයේ ස්ථානය සහ සම්බන්ධතා තොරතුරු.

සම්බන්ධ කරගැනීමේ විස්තර

විද්‍යුත් තැපෑල · Email

සම්බන්ධතා ලැයිස්තුවට · Add to contacts

සියලු දුරකථන අංක, ඊමේල් ලිපිනය සහ ස්ථානය එක් වරම ඔබගේ දුරකථනයේ සම්බන්ධතා ලැයිස්තුවට එක් කර ගන්න.

දුරකථනයට සුරකින්න

Location · ස්ථානය

පරම නිබ්බාන ධර්මායතනය

වරකාපොළ - කණ්ඩලම පාර, කටුවකැලේ, මීරිගම

Warakapola–Kandalama Road, Katuwakele, Mirigama 11200

මාසික බුද්ධ භාවනා වැඩසටහන් · 2026

මහතෙරුන් වහන්සේ විසින් මෙහෙයවන විශේෂ මාසික බුද්ධ භාවනා වැඩසටහන් මාලාව - සෑම මසකම දින 7ක් පැවැත්වේ. වැඩි විස්තර: 070 347 7855 · WhatsApp

How to get here

ධර්මායතනයට පැමිණෙන ආකාරය

By road

වාහනයෙන්

පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ මීරිගම නගරය පසු කර කණ්ඩලම හන්දියට පැමිණ, එතැනින් ධර්මායතනය දෙසට හැරෙන්න.

කණ්ඩලම හන්දියේ සිට කි.මී. 2

By train

දුම්රියෙන්

අඹේපුස්ස දුම්රිය නැවතුම්පළෙන් බැස ධර්මායතනයට පැමිණිය හැක.

අඹේපුස්ස දුම්රිය නැවතුම්පළේ සිට කි.මී. 2

Poya day bus

පෝය දින බස්

පෝය දින ධර්ම දේශනා වලට සහභාගි වීමට - මහනුවර, පානදුර, ගම්පහ ඇතුළු නගර 9කින් පරම නිබ්බාන ධර්මායතනය දක්වා පෝය දින විශේෂ බස් සේවාව

සිංහල සිතියම · Sinhala map

මීරිගම නගරය, කණ්ඩලම හන්දිය සහ අඹේපුස්ස දුම්රිය නැවතුම්පළ සලකුණු කළ මාර්ග සිතියම.

විශාලනය කරන්න

තවත් සම්බන්ධතා මාර්ග හරහා දහම් තොරතුරු ලබා ගැනීමට අපගේ සමාජ ජාල සහ වෙබ් අඩවි භාවිතා කරන්න.